sijo Lee jun fan
වොෂිංටනයෙ කුඩා කාමරය්ක් තුල සටන් කලාව පුහුණු කරමින් සිටින තරුණයෙකු වෙත හදිසියේ පැමිණි චීන ජාතිකයන් පිරිසක් ලියවිල්ලක් ඉදිරිපත් කරන ලදි...චීන සටන් ක්‍රම අන්‍ය ජාතින්ට ඉගැන්වීම වරදක් බවත් එම නිසා ලොව (එවක) හොදම සුපිරිම සටන් ශිල්පියා වුන වොන්ග් ජැක්ට්මෑන් සමග සටන් කල යුතු බවත්.පරාද උන සැනින් සටන් පංති නැවැත්විය යුතු බවත්ය..වොෂිංටනයෙ මේ කුඩා සටන් පංතියෙ නාම පුවරුවක් සවි කොට තිබුන් එහි Jun fan gung fu ලෙස සටහන්ව තිබිනි..නියමිත දිනය එලඹිනි.පොරොන්දු වූ පරිදි සටන සදහා ලෑස්ති විය.වටෙ කට්ටියක් නරඹන්නට පැමිණ ඇත. ලොව සුපිරි සටන් ශිල්පියා වුන වොන්ග් තම හරඹ ප්‍රදර්ශණය කරමින් ඇත.එතනට ගිය තරුණයා ඔහුට ආචාර කොට සටන පටන් ගත්තාය.විනාඩි 2ක් පහු වෙත්ම මෙම තරුණයා වොන්ග් ට පන්න පන්නා පහර දෙනු ලැබිලි.වටෙ අය තුෂ්නිම්භූතව බලගෙන සිටියාය.විනාඩි තුනක කලයකදි සටන අවසන් වී මෙම තරුණයා ජය ගෙන තිබුනාය.ඔහු වෙන කිසිවෙකු නොව ලොව එදත් අදත් සටන් කලා පුරාවෘතය වන ලොව සටන් රජු ලෙස වැජඹෙන බෘස් ලී නම් අසහාය සටන් ශිල්පියා විය
කුඩා කල සිට තම පියාගෙන තායි චි කුන්ග් ෆු ඉගෙන ගත් ඔහු එයට එතරම් ඇල්මක් නොදැක්වුයේ සෙමින් ගලායන සටනට ඔහුගේ ඇති අකමැත්ත නිසාය.මේ නිසාම ඔහුගේ මව විසින් කුඩා බෘස් ව.හොංකොං හි ජීවත් උන ලොව හොදම වින්ග් චුන් කුන්ග් ෆු සටන් ශිල්පියා වුන ඉප් මෑන් ගේ ලග යවනු ලැබීය.ඔහුට එතන සම්පූර්ණ කරන්නට කාලයක් නොතිබිනි.ඔහු අමරිකාව සංක්‍රමනය විය.එහිදි සෑම විශක්ම ආවරණ වෙන පරිදි දැනුම ඔහුගේ මොලයට දාගත්තාය.ලොව විවිද සටන් ක්‍රම ඔහු අධ්‍යනය කලේය.ඔහු දන්න වින්ග් චුන් කුන්ග් ෆු අලුත් කොට තව යම් සටන් ක්රමයන් ටිකක් ආදාගෙන ජුන් ෆෑන් ගුන්ග් ෆු යන නමින් එය ඉගැන්වීය.මෙය කොතෙක් ප්‍රසිද්ධ උනාද යත් අමරිකාවෙ කරටේ විශාරදයන් පවා බෘස් ගේ සිසුන් වුනාය.දිගෙන් දිගටම දිනෙන් දින සටන් ක්‍රම නවීකරණය කොට දිනෙන් දින ඒවා තවත් ප්‍රබල කරන ලදි..ඔහු ලොවට ප්‍රතම වතවට MMA නැත්තම් MIXED MARTIAL ART හදුන්වාදුන්නෙය..ඔබ UFC , ONE CHAMPIONSHIP වගේ ඒවා බලනවානම් අමුතුවෙන් ඔබට MMA ගැන කියාදීමට අවශ්‍ය නැත..ලොකය පුරාම MMA KING නැත්තම් FATHER ලෙස බෘස් ව හදුන්වනු ලැබෙයි.
පිලිපයින් කාලි..එස්කිමා...නන්චාකු..නයිෆ්..සෝවඩ් වැනි එකිනෙකට වෙනස් ක්‍රම ඔහු තම ක්‍රමයට යොදාගත්තේය.චිත්‍රපට රංගනයෙන්ද ඔහු බොක්ස් ඔෆිස් වාර්තා තබා තිබුනේය.රංගනය සමග කොතරම් කාර්ය බහුල උනත් ඔහුගේ පුහුණුවට එය බාදාවක් උනේ නැත.දින රාත්තල් 150ක් උර මත තබාගෙන ඉනෙන නවමින් ව්‍යායාමයක නිරත විය.ටික වෙලාවකි මහත් වේදනාවෙන් කෑ ගැසීය.ඒ ඔහුගේ සුසුම්නාවේ ඇති උන වේදනාවකින්.ඔහුව ඉස්පිරිතාලයට ගෙන ගියේය.වෛද්‍ය වරු කීවේ මාස 6ක් ඇදේ ඉන්න වෙයි කියාය.ඒ වගේම එයාට අයේ සටන් කලාව කල නොහැකි බවය.මේ කාලයේ බෘස් හොදටම ඇඩුවේය.ඔහුගේ වේදනාම කාලය එය විය.එයට පිලියමක් වශයෙන් ඔහුගෙ සටන් දැනුම බිරිද වන ලින්ඩා ග්රන්තාරූඩ කලේය ( TAO OF JEET KUNE DO ) මාස 6න් පසු බෘස් නැගිට්ටෙය.
වොෂිංටනයෙ කුඩා කාමරය්ක් තුල සටන් කලාව පුහුණු කරමින් සිටින තරුණයෙකු වෙත හදිසියේ පැමිණි චීන ජාතිකයන් පිරිසක් ලියවිල්ලක් ඉදිරිපත් කරන ලදි...චීන සටන් ක්‍රම අන්‍ය ජාතින්ට ඉගැන්වීම වරදක් බවත් එම නිසා ලොව (එවක) හොදම සුපිරිම සටන් ශිල්පියා වුන වොන්ග් ජැක්ට්මෑන් සමග සටන් කල යුතු බවත්.පරාද උන සැනින් සටන් පංති නැවැත්විය යුතු බවත්ය..වොෂිංටනයෙ මේ කුඩා සටන් පංතියෙ නාම පුවරුවක් සවි කොට තිබුන් එහි Jun fan gung fu ලෙස සටහන්ව තිබිනි..නියමිත දිනය එලඹිනි.පොරොන්දු වූ පරිදි සටන සදහා ලෑස්ති විය.වටෙ කට්ටියක් නරඹන්නට පැමිණ ඇත. ලොව සුපිරි සටන් ශිල්පියා වුන වොන්ග් තම හරඹ ප්‍රදර්ශණය කරමින් ඇත.එතනට ගිය තරුණයා ඔහුට ආචාර කොට සටන පටන් ගත්තාය.විනාඩි 2ක් පහු වෙත්ම මෙම තරුණයා වොන්ග් ට පන්න පන්නා පහර දෙනු ලැබිලි.වටෙ අය තුෂ්නිම්භූතව බලගෙන සිටියාය.විනාඩි තුනක කලයකදි සටන අවසන් වී මෙම තරුණයා ජය ගෙන තිබුනාය.ඔහු වෙන කිසිවෙකු නොව ලොව එදත් අදත් සටන් කලා පුරාවෘතය වන ලොව සටන් රජු ලෙස වැජඹෙන බෘස් ලී නම් අසහාය සටන් ශිල්පියා විය
කුඩා කල සිට තම පියාගෙන තායි චි කුන්ග් ෆු ඉගෙන ගත් ඔහු එයට එතරම් ඇල්මක් නොදැක්වුයේ සෙමින් ගලායන සටනට ඔහුගේ ඇති අකමැත්ත නිසාය.මේ නිසාම ඔහුගේ මව විසින් කුඩා බෘස් ව.හොංකොං හි ජීවත් උන ලොව හොදම වින්ග් චුන් කුන්ග් ෆු සටන් ශිල්පියා වුන ඉප් මෑන් ගේ ලග යවනු ලැබීය.ඔහුට එතන සම්පූර්ණ කරන්නට කාලයක් නොතිබිනි.ඔහු අමරිකාව සංක්‍රමනය විය.එහිදි සෑම විශක්ම ආවරණ වෙන පරිදි දැනුම ඔහුගේ මොලයට දාගත්තාය.ලොව විවිද සටන් ක්‍රම ඔහු අධ්‍යනය කලේය.ඔහු දන්න වින්ග් චුන් කුන්ග් ෆු අලුත් කොට තව යම් සටන් ක්රමයන් ටිකක් ආදාගෙන ජුන් ෆෑන් ගුන්ග් ෆු යන නමින් එය ඉගැන්වීය.මෙය කොතෙක් ප්‍රසිද්ධ උනාද යත් අමරිකාවෙ කරටේ විශාරදයන් පවා බෘස් ගේ සිසුන් වුනාය.දිගෙන් දිගටම දිනෙන් දින සටන් ක්‍රම නවීකරණය කොට දිනෙන් දින ඒවා තවත් ප්‍රබල කරන ලදි..ඔහු ලොවට ප්‍රතම වතවට MMA නැත්තම් MIXED MARTIAL ART හදුන්වාදුන්නෙය..ඔබ UFC , ONE CHAMPIONSHIP වගේ ඒවා බලනවානම් අමුතුවෙන් ඔබට MMA ගැන කියාදීමට අවශ්‍ය නැත..ලොකය පුරාම MMA KING නැත්තම් FATHER ලෙස බෘස් ව හදුන්වනු ලැබෙයි.
සුපුරුදු පරිදි පුහුනුවීම කලේය.ඒ කාලයෙ ඔහු අලුත් පහසු සටන් ක්‍රමයක් සොයමින් සිටියේය.ඔහුට ලොව BOXING LEGEND වන කැසියස් ලේ ( මොහොමඩ් අලි) ගේ තරග දකින්නට ලැබිනි.ඔහු දුටුවෙ අලි සමනලයෙකු සේ රින්ග් එක තුල පහර කරන ආවර්ණය වෙන අමුතු ක්‍රමයක්.ඒ වගේම අන්තිම වටයේ උනත් ඔහු බොහොම සැහැල්ලුවෙන් සටන් කලා.මේක වැදුනා හිතට හොදටම.දිගින් දිගටම බොක්ෂිං අධ්‍යනය කලා..ඉන් පසුව ෆෙන්සින් කඩු සටන් ඉරියව් ආහ පාද තබන ආකර මේකට ආදාගනු ලැබුවා.ඔහු වෙනස සොයාගත්තා..එතෙක් දැනසිටි දේවල් විහිලුවක් සේ පෙනුනා.ඔහු ඉස්සර සටන් කලා පස්සෙ ගියා.මෙකට පස්සෙ ඔහු මෙහෙම කීවා." මා බිය වන්නෙ පහරවල් 10000ක් දන්න කෙනාට නොව එක් පහරක් 10000 පුහුනු උන කෙනාට " කියලා..ඔහු WING CHUN වල සිට සටන් කලාවේ ආ මාර්ගයේ සියලුම දුර්වල දේවල් ඉවත් කොට මුල සිට අගටම අවශ්‍යම ප්‍රායෝගිකම දේවල් තබාගෙන ඒවා නවීකරණය කොට JEET KUNE DO නිර්මාණය කලා.මේ කාලයේ තුන් පාරක් බෘස් වල ඉස්පිරිතාලයට අරන් යන්න උනා සිහි නැති වීම් වලින්.මොක්ද අර මම පෙර කී සුසුම්නාවේ ප්රාශ්නය නිස.අවසන් පාර වෛද්‍ය වරු කෙලින්ම හදවතටම බෙහෙත් කලා.ලෝකයේ අවසනාවකට කිසිම දේකින් පලක් උනේ නෑ..අසහය සටන් ශිල්පියා ඇස් පියා ගත්තා...
නිමි
Comments
Post a Comment