Posts

Showing posts with the label සරලව ජීවිතය

කවුද මම

Image
කවුද මම? මොකක්ද මම මේ කරන්නෙ? ඇයි අනිත් අයට තියෙන්නෙ සහ මට නැත්තෙ? එයාට පුලුවන් මට බෑ? ............................................................. මේ වගෙ ප්‍රශ්න එනවා මම කවුද කියන එක හොයාගන්න බැරි උනාම........................ මම ඔබට ගෙන එනවා ඔබ තුලින් ඔබව සොයාගැනීමේ යම් දෙයක් විනාඩියක් අරගෙන කියවන්න  ඔබ මොනවටද වැඩියෙන්ම කැමති??? සිතන්න ටිකක්.වෘත්තියක්,ක්‍රීඩාවක්,ව්‍යාපාරයක් ආදි නොකී සියලුම දේවල්..මේ යම් දෙයක් ඔබ කුඩා අවධියේ සිට ඔබ තුල ඇත. ඒක ඔබේ සිහිනයක්නම් අන්න ඒක තමයි ඔබේ මාර්ගය සහ ඔබ ඔබ විය යුතු තැන...සිහින දකින්න.කාලය සමග සිහින වැලලෙන්න නොදෙන්න..කාගෙවත් කීමට..කවුරුවත් කරන දෙයක් පස්සෙ යන්න එපා.. ලෝකයම එක පැත්තකට ගියත් ඔබ ඔබේ පැත්තට යන්න... මිනිසුන් සමච්චල් කෙරු..නින්දා කෙරු..ගැරහූ අය අද දේවත්වයෙන් හෝ ශේෂ්ඨත්වයෙන් සලකනවා.. සිතන්න ඒ ගැන.. ඔබ ඉන්නෙ ඔබේ සිහිනය තුල.. දකින්න නිතරම සැබෑවෙන බව ඔබ තුලින්ම.. ඔබේ සිහිනය හමුවූ තැන ඔබට ඔබ හමුවෙනු නිසැක බව.. ආදරේ කරන්න තමන්ට.. අනුන් ගැන නොසිතන්න .. සමාජය ඔබව කොහාට තල්ලු කලත් ඔබ කැපවීමෙන් අධිෂ්ඨානයෙන් නොසැලෙන විශ්වායෙන් ඔ...