සටනින් තොර

Bruce lee

සිතුන් ආවේගයකින්
ඇත්තෙන්ම තිර වූ ආත්මයක් තුල
කොටියාය පවා ඉඩක් නැත
උගේ රුදුරු නිය පහර ගසන්නට...
එකම මද නල හමයි
කන්දේ ෆයින් ගස් මතින්
මිටියාවතේ ඕක් ගස් මතින්
එසේ නම් ඇයි වෙනස් දසුනක් ?
සිතීමක් නොමැති,
හැගීමක් නැති
පරිපූර්ණ හිස් බවක්
එහෙත් එහි යමක් ගමනේ යෙදේ
ඊටම ආවේණික ලෙස
දෙනෙත් එය දකි
නමුත් ඇල්විය නොහැක
ගග දිය මත සද මෙන්
වලා සහ මිහිදුම් සලු
මැද වායොගෝලයේ වෙනස් කම් මත
ඉන් ඉහල හිරි සදු
නොවෙනස්වම දිලෙයි
සටනකට පෙර පවා
දිනුම හිමි අයෙක් වෙයි නම්
ඔහු ගැන නොසිතන අයෙක්මය
මනා සම්භවයක් ඇති
උපේක්ෂාව මත පිහිටන ............

Comments

Popular posts from this blog

සෙන් කතා