හොදම එක

දිනක් පුද්ගලයෙකු ගුරුවරයෙක්ගෙන් මෙසේ ඇසුවා

"ඇයි ඔබ ගුරු වෘතිය පිලිබදව මෙපමණ ආඩම්බරයෙන් හා සතුටින් සිටින්නෙ "

" දොස්තරලා ගේ ආදායමවැඩි වන්නෙ මිනිස්සු ලෙඩ වෙන තරමට.ලෝයර් ලා ගේ ආදායම වැඩි වන්නෙ මිනිස්සු ප්‍රශ්න දාගෙන ගහ මරාගෙන ඇන කොටාගෙන නඩු දාගන්න තරමට.....නමුත් අපෙ ව්හෙම නෑ...මිනිස්සු ගුණ යහපත් වෙන්න වෙන්න..බුද්ධිමතුන් වෙනවිට..සමාජය දැනුම පිපාසයෙන් පෙලෙන විටයි ආදායම වැඩි වෙන්න..අන්න ඒ නිසයි ගුරුවරු එහෙම ඉන්නෙ " ගුරුවරයා එසේ කීහ..

Comments

Post a Comment

Popular posts from this blog

සෙන් කතා