තාඕ දර්ශනයෙන් ඔබේ ජීවිතයට 
ඔන අසු පිටින් ගමනක් යනවා
කදු හෙල් පසු කරමින්
දිවා රාත්‍රී නොබලා
සියලු බාදක ජයගනිමින්
සැම ප්‍රශ්නයක්ම විසදා ගනිමින්
රුදුරු විපත් වලින් ගැලවෙමින්
රැදුරු සත්වයන්ගෙන් බේරෙමින්
ඔබ කදු වලල්ල හරහා යන විට අධික මීදුම
දැන් ඔබ කල යුත්තෙ අසු පිටින් බැසීම
එතන ඔබට හැකි අයුරෙන් පහසු විදියට රැදීමයි
ඉවසන්න ...... මිත්‍යා
මිහිදුම පහව යන තෙක්
ඉන් පසු නැවත ගමන් කරන්න..

ඔබගෙ ජීවිතයට ⬇️

ඔබ යන්නෙ ගමනක්
අරමුණ කරා
නොසැලි විශ්වාසෙන්
සියලු ගැටලු බාධක විසදා ගනිමින්
නමුත් ඔබට කිසිම උත්තරයක් නැති ප්‍රශ්න එයි
අන්න එවිට ඔබ නවතින්න
ඉවසන්න
කාලයට ඉඩ දෙන්න
මිහිදුම පහව යනවා සෙම
ඔබේ ප්‍රශ්නය විසදේවි
පිලිතුරක් නොමැති ප්‍රාශ්නයක් ආ විට
කාලයට බාරදෙන්න
ඔබ කිසිවක් නොකර බලා සිටින්න
කාලය ඔබට විසදුම දේවි

Comments

Post a Comment

Popular posts from this blog

සෙන් කතා