Posts

Image
සිහින දකින්න සිහිනය පෝෂණය කරන්න චීනයේ තියෙනවා උණ ගස් වර්ගයක් එකට කියන්නෙ චීන උණ ගස බීජයක් පොලොව මත සිට වූ විට එය නැගිටීමට අවුරුදු 5 ක් ගතවෙනවා ඒකට දිනපතා පොහොර වතුර යෙදිය යුතුයි .නමුත් එය පස්වන වසර තෙක් පොලොවෙන් උඩට මතු වන්නෙ නැත . පස්වන වසරෙදි එය උඩට මතු වෙනවා සති 5ක් ඇතුලත එය අඩි 90ක් පමණ උසට වැඩෙනවා.දැන් ප්‍රශ්නය එය වැඩීමට ගත වුනේ සති 5 ද? වසර 5 ද? අනිවාර්‍යෙන්ම වසර 5ක් ..එම පුද්ගලයා එයට වතුර පොහොර එකතු කරන එක නැවැත්තුවේනම් එය පොලොව තුලම මියදෙනවා.. වසර 5ක කාලයේදි මෙයට වතුර පොහොර දානවිට හිස් බිම දැක කෙනෙක් විමසාවි  "ඔබ කුමක්ද කරන්නෙ?දැන් සෑහෙන කාලයක් නේද? "ඔබ මේ උණ ගසක් සදනවා කියන්නෙ ඇත්තක්ද ? ඔව් ඒක ඇත්තක් .. "ඕන කෙනෙක්ට පේනවනේ උණ ගසක් තියා මෙහි හිස් බිමක් පමණක් බව ???? කලක සිට සිහින පසු පස ඔබ යද්දි ඔබට පෙන්වන්ට දෙයක් නැති වේවි  මිනිසුන්ට ඔබ පිස්සෙක් මෝඩයෙක් ලෙස පෙනේවි සැනින් ප්‍රතිපල නැති නිසා සමහරු එය අත් හරිවී නමුත් ඔබේ සිහිනයන් අත් නොහරින්න ඔබ එයට ජලය පොහොර එකතු කරන්න  මිනිසුන් සිනාසේවි .. නමුත් එය දලුලා වැඩෙන විට මිනිසුන් සිනහව අත් හරිවි. ...
Image
තාඕ දර්ශනයෙන් ඔබේ ජීවිතයට  ඔන අසු පිටින් ගමනක් යනවා කදු හෙල් පසු කරමින් දිවා රාත්‍රී නොබලා සියලු බාදක ජයගනිමින් සැම ප්‍රශ්නයක්ම විසදා ගනිමින් රුදුරු විපත් වලින් ගැලවෙමින් රැදුරු සත්වයන්ගෙන් බේරෙමින් ඔබ කදු වලල්ල හරහා යන විට අධික මීදුම දැන් ඔබ කල යුත්තෙ අසු පිටින් බැසීම එතන ඔබට හැකි අයුරෙන් පහසු විදියට රැදීමයි ඉවසන්න ...... මිත්‍යා මිහිදුම පහව යන තෙක් ඉන් පසු නැවත ගමන් කරන්න.. ඔබගෙ ජීවිතයට ⬇️ ඔබ යන්නෙ ගමනක් අරමුණ කරා නොසැලි විශ්වාසෙන් සියලු ගැටලු බාධක විසදා ගනිමින් නමුත් ඔබට කිසිම උත්තරයක් නැති ප්‍රශ්න එයි අන්න එවිට ඔබ නවතින්න ඉවසන්න කාලයට ඉඩ දෙන්න මිහිදුම පහව යනවා සෙම ඔබේ ප්‍රශ්නය විසදේවි පිලිතුරක් නොමැති ප්‍රාශ්නයක් ආ විට කාලයට බාරදෙන්න ඔබ කිසිවක් නොකර බලා සිටින්න කාලය ඔබට විසදුම දේවි
Image
ලස්සන වෙන්න ඇග හැඩට තියාගන්න ...... අද වෙනකොට හැමෝම තුළ ලස්සනට ඉන්න ලොකු උනන්දුවක් ඇති වෙලා තියෙනවා. Instagram වගේ ඇප් හරහා ඇඟ හැඩට තියෙන කෙනෙකුට ඒ බව පෙන්වන්න තියෙන හැකියාව මේකට ප්‍රධාන හේතුවක් බව හිතන්න පුළුවන්. විශේෂයෙන්ම තරුණ කවුරුත් හැඩට ඉන්න විශේෂ මහන්සියක් ගන්නවා. හැමදාම නාන කාමරේට ගිහින් හිට ගත්තාම ලැජ්ජා හිතෙන විදිහේ බඩක් තියෙනවා නම්, ඇඟේ හැටියට අත් දෙක සිහින් නම්, සිරුරේ කිසිම හැඩයක් නැති නම්, මොන ඇඳුම ඇන්දත් අපහසුයි, පෙනුමක් නැති නම් ඒකට යම් පිළියමක් යොදන්න හැමෝම කැමතියි. හැබැයි ඒකට මාස ගාණක් තිස්සේ ජිම් යන්න, කෑම පාලනය කරන්න, නිතරම මහන්සි වෙලා ව්‍යායාම කරන්න ඕන කියලා මතක් වුණාම නම් වැඩි දෙනෙක්ට තියෙන ඇඟ හොඳයි කියලා හිතෙනවා. ව්‍යායාම නොකර ඇඟ කෙට්ටු කරගන්න, හැඩ කරගන්න පුළුවන් කියන පෙති, කරල්, තේ වර්ග ඇතුළු විවිධ නිෂ්පාදන, බඳ පටි වගේ දේවල්  ඇති තරම්  වෙළඳපොළේ දැක ගන්න පුළුවන්. හැබැයි ඇත්තටම ඒවායෙන් කියන තරම් ප්‍රයෝජනයක් තියෙනවාද කියන එක නම් ලොකු ප්‍රශ්නයක්. ලස්සනට ඇඟ හදාගත්ත කෙනෙක්ගෙන් ඇහුවොත් නම් ලැබෙන එකම පිළිතුර ගොඩක් මහන්සි වෙලා, කැප වෙලා ඒ දේ ...
Image
දුක සහ දුකින් මිදීම ...  කොච්චර ලැබුනත් තිබුනත් මදී කියල හිතෙනවාද ? එහෙනම් මේ ටිකත් කියවල බලන්න…. කාමසුඛල්ලිකානු යෝගය හීනය, ග්‍රාම්‍යය, පෘථග්ජනයන් විසින් ඇසුරු කරනු ලබන්නකි. අනාර්ය වූවකි. අනර්ථසංහිතය යනුවෙන් කරුණු පහකින් ප්‍රතික්‍ෂේප කරන බුදුරජාණන් වහන්සේ, අත්තකිලමතානුයෝගය දුක් සහිත, අනාර්ය අනර්ථ සංහිත පැවැත්මක් ලෙස ප්‍රතික්‍ෂේප කරති. ඉන් අනතුරුව මෙම අන්ත දෙක බැහැර කොට අනුගමනය කළ යුත්තේ කෙබඳුමාර්ගයක් දැයි පැහැදිලි කරනුයේ මැදුම් පිළිවෙත ඉදිරිපත් කරමිනි ශාන්තිනායක ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අනන්ත කාලයක් පාරමී දම් සපුරා උතුම් බුද්ධත්වයට පත්ව දේශනා කළ මංගල ධර්මය නම් දම්සක් පැතුම් සුතුරයි. උන්වහන්සේ එය බරණැස ඉසිපතනාරාමයේ දී පස්වග තවුසන් අරභයා දේශනා කළහ.බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ උතුම් දහමෙහි දාර්ශනික වශයෙන් ඉතා වැදගත් සම්පිණ්ඩනයක් ලෙස ද ධම්මචක්කප්පවත්තන සූත්‍රය සලකා ගත හැකිය. එහි දී බුදුරදුන් පහළ වූ භාරතීය සමාජයේ අස්සක් මුල්ලක් නෑර පැතිර පැවති මුඛ්‍ය දාර්ශනික චින්තාවන් දෙක වූ උච්ඡේද දෘෂ්ටියත් ශාස්වත දෘෂ්ටියත් ඒවා පදනම් කොටගෙන පිළිවෙලින් හටගත් කාමසුඛල්ලිකානුයෝගයත් අත්තක...
Image
ලොවම දන්නා නමුත් වැඩි දෙනෙක් හරියටම නොදන්න චේ ගුවේරා  ⬇️ චේගුවේරා ඝාතනය කර වසර 51 යි(රසෝඝය ) ප්‍රංශයේ සිටි දාර්ශනිකයකු වූ ෂන් පෝල් සාත‍්‍ර ඔහු හැඳින්වූයේ ‘තම යුගයේ ජීවත් වූ පරිපූර්ණම මිනිසා’ ලෙසිනි. පිරිසකට ඔහු වීරයෙකි. මානව හිතවාදියෙකි. සැබෑ විප්ලවවාදියකි. ආදරණීය මිනිසෙකි. තවත් පිරිසකට ඔහු දරුණු මිනීමරුවෙකි. අපරාධකාරයෙකි. කවුරුන් කෙලෙසක හැඳින්වුවද මියගොස් පනස් වසරක් ගෙවී ගිය ද ලොව පුරා ජීවත්වන මිලියන ගණනක් වූ පිරිසකගේ හදවතේ ඔහු සදා නොමියෙන චරිතයක් වී ඇත්තේය. ඔහු අර්නස්ටෝ චේ ගුවේරා නොහොත් සද‌ාදර චේ ය. චේ ජීවත් වූයේ වසර 39ක් පමණි. එහෙත් ජීවත් වූ චේ ගුවේරාට වඩා මියගිය චේ ගුවේරා ලොව පුරා සිටින විප්ලවවාදීන් කෙරෙහි අතිවිශාල බලපෑමක් ඇති කළ බැව් නොරහසකි. චේ විප්ලවවාදියකු පමණක් නොවේ. ඔහු ආර්ථික විශේෂඥයෙකි. බැංකුකරුවෙකි. ක‍්‍රමෝපාය සැලසුම්කරුවෙකි. කර්මාන්තකරුවෙකි. රාජ්‍ය තාන්ත්‍රිකයෙකි. ඒ සියල්ලටම වඩා මානවවාදියෙකි.  සැබෑ විප්ලවවාදියකු වූ අර්නස්ටෝ චේ ගුවේරා ඩි ලා සර්නා 1928දී ආජෙන්ටිනාවේ උපත ලැබීය. බුවනෝස් අයිරස් විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය වෘත්තිය හැදෑරූ ඔහුගේ විනෝදාංශය වූයේ මෝටර් ...
Image
Shaolin kung fu - tiger style  අප කවුරුත් දන්නා ෂැඔලින් ආරමයේ බිහිවුන වර්ධනය උන ෂැඔලින් කුන්ග් ෆු හී ප්‍රධානතම සටන් ක්‍රම පහෙන් එකක් වනවා මේ කොටි ශෛලිය.tiger style බොහෝ විට lepard style හා සමාන කමක් දක්වනවා.මෙහි වේගයෙන් යන කෙටි පරාස සටන් ක්‍රම.ග්‍රහණය කර ගැනීම්.ඉරා දැමිම් අඩංගු වනවා.මෙහි ප්‍රබල ඉරියව් අන්තර්ගතව ඇත.දැඩි හා චංචල නොව රලු සටන් ක්‍රම මෙහි කිදා බැස ඇත.වක්‍රාකාර පාද තැබීම වගේම අභ්‍යන්තර හා බාහිර ශෛලින් යන ආකර දෙකක් ඇත.පාකුවා ( සටන් ක්‍රමයක් ) ශෛලියේ අනුගමනය කරන ඉරියව්ද මෙයට ඇතුලත් වී ඇතම්.අත් පහර සදහා වැඩි පුරම භාවිතා කරන්නෙ අත්ල,නිය,ඇගිලි තුඩු වෙනවා.zhen yuan විශේෂිත වූ කොටි ශෛලියක් වනව .shang dong black tiger of shaolin අතැගිලි නිසා ම්ම ශෛලිය සොයා ගැනිමට පහසු වෙනවා. 19 වන සියවසේ කොටි ශෛලිය ලොවට බිහිව තිබෙනවා.එහෙත් සතුන් පස්දෙනාගේ මත පදනම් වුන ෂැඔලින් ක්‍රමය 14 වන සියවසෙස් සිට පැවත එන්නකි.wang dynasty යුගයේ පවා මෙම ශෛලින් පුහුනු වූ බවට සාක්ෂි ඇත.නමුත් මෙය වඩාත් ප්‍රායොගික ලෙස පුහුනු උනේ ෂැඔලින් ආරමයේය.සමහරුගෙ පිලිගැනීම වන්නෙ කොටිශෛලිය බුරුමයෙන් බිහිව එය ෂැඔලින...
Image
Brasilian jiujitsu  Geo Omori 1909 දී බ්රසීලයේ පළමු ජියු-ජිට්සු / ජූඩෝ පාසල විවෘත කරන ලදී. [6] ඔහු ලුයිස් ෆ්රැන්සියා ඇතුළු පුද්ගලයන් ගනනාවක් උගන්වනු ඇත. පසු කලෙක, මිට්සුයි මාඩේ යනු ජූඩෝගේ නිර්මාතෘ කානෝ ජිගෝරෝ ඔහුගේ අත්හදා බැලීම් හා ලොව පුරා විහිදුවාලීම සඳහා පිටරට යැවී ගිය බව කොඩොකොන්ගේ ඉහළම පදනමේ (නවසා) විශේෂඥයන්ගෙන් එකකි. මයෙඩා යෞවන යෞවනයෙකු ලෙස සුමෝව පුහුණු කරන ලද අතර, පසුව ජිගාරො කනො ගේ(Jigoro Kano) සිසුවා බවට පත් වූ අනෙකුත් ජුජුසු පාසල් සමඟ තරඟ සඳහා කොඩොකොඩෝ ජුඩෝගේ සාර්ථකත්වය පිළිබඳ කථා මගින් ජනිත වූ උනන්දුවක් පසු විය. වර්ෂ 1904 දී මෙඩෙඩා ජපානයෙන් පිටත්ව ගොස් 1914 නොවැම්බර් 14 දින බ්රසීලයට පැමිණීමට පෙර "ජියු-ද" පෙලපාලි ලබා දීම සහ පොරබැදීම්, බොක්සිං, සටන් කරන්නන් හා විවිධ සටන්කාමී ශිල්පීන්ගෙන් අභියෝග ලබා ගන්නා ලදී.              (ජූඩෝ නිර්මාතෘ ජිග්‍රෝ කානො) Gastão Gracie යනු බෙලෙම් හි ඇමරිකන් සර්කස්හි ව්යාපාරික හවුල්කරුවෙකි. 1916 දී ඉතාලි ආර්ජන්ටිනාවේ සර්කස් ක්විරිලෝ බ්රදර්ස් විසින් ප්රදර්ශනය කරන ලද අතර මැඩා ඉදිරිපත් කළේය. [10] 191...