JEET KUNE DO 

ජිට් කුන්ඩෝ....මේ දවස් වල ජනප්‍රිය මාතෘකාවක් නේ.......ඒ විශිෂ්ට විද්‍යාත්මක සටන් කළාව කවුද නිර්මාණය කලේ කියල කියන්න ඕනේ නෑනේ.....

ඉතින් ජිට් කුන්ඩෝ නිර්මානයට ප්‍රදාන වශයෙන් දායක වෙලා තියෙන්නෙ 

    ❣️වින්ග්චුන්
    ❣️නවීකරනය කරපු බොක්සින් ක්‍රමවේද
    ❣️ ෆෙන්සි කඩු සටන් වල ෆුට් වර්ක්

මෙහිදී  ෆෙන්සි ෆුට් වර්ක් හා නවීකරණය කරපු බොක්සින් ක්‍රමවේද තුලින්  පහර වල ශක්තිය වැඩි කරගන්න පුලුවන්..ඒ වගේම ඒගැන හොද වැටහීමක් අවබෝධයක් ලබා ගන්නත් පුලුවන් ......

[ඔයාලා දන්නවනේ ෆෙන්සි කඩු සටන් කියන්නෙ මොනවාද කියල..ඔලිම්පික් වල එහෙම සුදු පාට මුලු ඇගම වහගෙන නැමෙන පොඩි හීනි කඩුවක් අරන් (සෝරෝගේ කඩුව) දැන් කට්ටියට මීටර් වෙනවා ඇති....සෝරෝ කියන්නෙත් ෆෙන්සි ෆයිටර් කෙනෙක්😍....]

මෙන්න මන් මේ පල්ලෙහා දාලා තියෙන්නෙ
ජිට් කුන්ඩෝ සටන් කළාවේ භාවිතා කරන ෆෙන්සි ෆුට් වර්ක් ලිස්ට් එකක්.....

🔥Push Step ( Forward & Back)
🔥Step and Slide Advance
🔥Step and Slide Retreat
🔥Slide Step Advance
🔥Slide Step Retreat
🔥Push Shuffle Advance
🔥Push Shuffle Retreat
🔥Step and Slide Left
🔥Step and Slide Right
🔥Slide Step Left
🔥Slide Step Right
🔥Forward Shuffle 
🔥Pivot Step
🔥Push Shuffle Left
🔥Push Shuffle Right
🔥Quick Shift
🔥Foward   (female)  Triangle
🔥Reverse  (male)     Triangle
🔥Replacement Step  (Lateral Triangle)
🔥Pendulum Step
🔥Pendulum Step  (One Foot)
🔥Jag Step (lead step three ways)
🔥Step & 1/4 Turn Left
🔥Step & 1/4 Turn Right
🔥Curve Step Left
🔥Curve Step Right
🔥1/4 Turn Left
🔥1/4 Turn Right
🔥Step Through
🔥Step back
🔥Heel Toe Sway
ගොඩක් ලොකු ලිස්ට් එකක්..ඒ වගේම තමයි මේවා නිවැරැදිව පුහුණු වෙන එකත් ලොකු ගේමක්....

එතකොට පල්ලෙහා තියෙන්නෙ ජිට් කුන්ඩෝ ෆයිටර් කෙනෙක් අර උඩ ලිස්ට් එකේ ෆුට්වර්ක් අතරින් අනිවාර්යයෙන්ම ඉගෙන ගෙන තියෙන්න ඕන ෆුට් වර්ක් කිහිපයක්...

                  🎖️️Push Step (Forward & Back)
                  🎖️️Slide Step Left
                  🎖️️Slide Step Right
                  🎖️️Forward Shuffle 
                  🎖️️Pivot Step
                  🎖️️Quick Step



   උපුටාගැනීම :- Black Belt Magazine 
( SHANON LEE )

Comments

Popular posts from this blog

සෙන් කතා