Empty you'r mind
මූලික ඉරියව්වේ සිට ශරීරය හැරවීමේදි පියවර තැබිමේදි ශරීරය නැවිමේදි ඔබ යම් අපහසුතාවයකට පත් උනහොත් ඉන් හැගෙන්නෙ ඔබ නිසියාකාරව පුහුනු වී නොමැති බවය..
*අපි බලමු කෝමද මනස නිදහස් කරගෙන සටනක් කිරීමට පුහුනු වන්නෙ කියා... ⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️

දියමත surf board එකකින් දස්කම් දක්වන්නට හැක්කෙ කී දෙනාටද? සරලව පෙනුනත් ඔවුන් ලොකු කාලයක් ඒ සදහා කැපවීම් කර ඇත.ශරීරයෙ නම්යතාවය සහ බැලන්ස් එක.ඉන් පසුවයි ඔවුන් ඔබට පෙනෙන ආකාරයට සැහැල්ලුවෙන් එම කාර්ය කරන්නෙ.ඒ වගේම තමයි සටන් පුහුණුවත්.
වාහනයක් පැදවීම ගැන සිතන්න.ඔබ රියදුරු බලපත්ර්ය සදහා පුහුනු විමේදි ගුරුවරුන් කියන දේවල් කොතරම් නීරසද? නමුත් ඔබ මැනවින් පුහුනු වී බලපත්ර්ය ගෙන වාහනයක් පදවන විට ඔබට ඒ සරල කම දැනෙනු ඇත.ඔබ කොලඹ සිට නුවර බලා වාහනයක් පදවන්නෙ යැයි සිතන්න.ඔබේ රථයේ වේගය අඩු වැඩි වන්නෙ.වෙනත් වාහනයක් පසු කර යන්නෙ.ගියර් මාරු කරන්නෙ ඔබ සිතා මතා නොවෙයි ඇගෙ හුරුවට.ඔබම සිතා බලන්න ඔබ මේ කිසි දෙයක් කරන්නෙ හිත හිත නෙවෙයි..වාහන දහස් ගණ්න අතරෙ ඔබ සිතන්න ගියහොත් ඔබ අනතුරකට භාජනය වේ. නමුත් හොද රියදුරෙකු කිසිම අනතුරක් නොවි වාහන දහස් ගණනක් පසුකර නුවරට ලගා වෙන්නෙ එම වාහනයේම කොටසක් එසෙ නැත්තම් වාහනය ඔබේම කොටසක් උන නිසයි.මනසට යම් දෙයක් නිවැරදිව හුරු කල.විට.ඔබ සිත සිත අණ දෙන්න උවමනාවක් නැත.මනස විසින් ඔබව මෙහෙයවයි.ඔබට තිබෙන්න බලා සිටිම පමණයි.

දක්ෂ සටන් කරුවකුද එසේමයි.සටනකදි සිතන්නට කාලයක් නොමැත.ඔබ සිතන්නට පෙලඹුන හොත් ඒ ඔබෙ පාරාජයයි.ඔබ නිවැරදිව පුහුනු වීම් කලේනම් ඔබ කල යුත්තෙ මනස සහ ඔබේ ශරීරය කරන දේ බලන් සිටීම පමණයි.කාලය වේගයෙන් ගලා යයි.ඔබ ඊට අනුගත විය යුතුයි.එවිට ප්රතිවාදියා පරාජය වී සිටිනු දකින්නට ලැබෙ..
#PraZa
Comments
Post a Comment