ව්‍යායාම 👊

කවුද අකමැති නිරොගි පිරිපුන් සිරුරකට හිමිකම් කියන්න ?
ඒම අකමැති කෙනෙක් ඉන්නවන්ම්..කියන්න තියෙන්නෙ ඌට පිස්සු..අමුම අමු ගොනෙක් 😅
01)කොහොමද නිරොගි පිරිපුන් සිරුරක් හිමි කරගන්නෙ ?
* ප්‍රදානම දෙයක ව්‍යායාමයි..ඕක නැතුව ග්‍රීන් ටී බීලා සමබර ආහර අරන්..හිටියට අපට නිරොගි පිරිපුන් සිරුරක් ලැබෙන්නෙ නෑ...
*ඔබ බලන්න ඔය රූපලාවන්‍ය දැන්වීම්..ඇග කෙට්ටු කරනවා කියන බෙහෙත් පිටි වල ටීවී ඇඩ්..හැම එකකම හොදට ව්‍යායම කරලා නැත්ත ජිම් ගිය..නැත්තම් වෙන්ත් ක්‍රීඩකයෙක් තමයි කියන්නෙ "ඔබටත් මට වගේ ඕනින්ම් ඔබත් මං වගේ අහවල් එක පාවිච්චි කරන්න කියලා." ඒ කියලා අන්තිමට කියනවා ව්‍යායාම සහ සමබර ආහාරත් ගන්න කියලා 😅
  ඔය එක එක බෙහෙත්,කෑම,පිටි ඔනි නෑ..හරියට ව්‍යායම කරලා ඇගට හිතකර කෑම වර්ග ගත්තනම්...වැඩි විස්තර නෑ ඔන්න සරලව කීවා...මොලේ තියෙන අයට තේරෙයි.😍
   ඊලග එක තවත් අය කියනවා හොදට දාඩිය දාගෙන වැඩ කරාම ඇග නිරෝගි වෙනවලූ.පිරිපුන් වෙනවලූ...
  එහෙනම් නාට්ටාමිලා ලෝකේ හොදම බොඩි බිල්ඩර්ස් ලා 😅 දාඩිය දාන්න ඕනිනම් හොදට අව්ව තියෙන තැනක බැරක් එකක් තියලා ඒක ඇතුලේ ඉන්න එතකොට ඇති වෙන්න දාඩිය දායි..ඒම දාඩිය ගියාම බලන්න ඔබ නිරෝගි වෙනවද..සිරුර පිරිපුන් වෙනව්ද කියලා 😅
  "සමාජයෙ පුහු මතවාද වලින් අපිට ඇති වැඩක් නෑ..සුදු වෙන්න..ලස්සන වෙන්න...කෙට්ටු වෙන්න..ඇග ටිකක් හදාගන්න..නිරෝගි වෙන්න ඕනිනම් හරියට ව්‍යායාම කරලා හරියට කෑම ගන්න ඒ ඇති..ඔය එක දෙයක්වත් ඕනි නෑ..ලක්ෂ ගනන් දීලා මැෂින් අරන් ඒකට තව ඇදුනුත් අරන් හති දාගෙන දුවන එක ගැන නෙවෙයි මේ කියන්නෙ.
  වියදම් යන්නෙ නෑ...වෙලාවට පැයක් කලින් ඇහැරෙන්න...කට සෝදලා වතුර ලීටරයක් විතර බොන්න..යෝගා...තායි චී වැනි සෙමින් සරලව යන ව්‍යායම ටිකක් කරන්න විනාඩි 20ක්..අයේ හවසට ගෙදර එන්න...ටිකක් ඇල වෙලා ඒම ඉදලා යන්න මිදුලට..ඇදෙන..හිර කරන තද ව්‍යායම ටිකක් කරන්න විනාඩි 20ක් කරාලා ටිකක් සැහැල්ලුවෙන් ඇවිදින්න..ඇවිදලා නාලා කාලා නිදාගන්න...මාස 6ක් කරලා බලන්න..ඔබටම වැටහේවි මම කියන දේ..😍
(සැ:යු - මා මෙහි සදහන් කලේ රෑට ස්නානය සුදුසු දෙයක් නොවෙ..නමුත් කාර්‍යහුල අයට වෙන කරන්න දෙයක් නෑ නේ...ඒට මෙහෙම කරන්නත් පුලුවන් උදේට නාලා රෑට ඇග සෝදන එක..නමුත් අව්වේ වැඩපොලවල් වල වැඩ කරන අයට රෑටම තමා නාගන්න වෙන්නෙ ඒක ඉතින් කරන්න දෙයක් නෑ)
  සමේ ආරක්ෂාව සහ ශරීරයේ - නාද්දි තද සබන් වර්ග භාවිතා කරන්න එපා..
  බේබි සබන් වැනි දෙයක් භාවිතා කරන්න..
  කුනු අතුල්ලනවා කියා ලනු,ගල් වලින් අතුල්ලන්න එපා..මන්ද සමේ ඇති හිතකර බැක්ටීරියා එමගින් ඉවත් වේ..සබන් ගෑමෙන් අහිතකර බැක්ටීරියා ඉබේම ඉවත් කෙරේ..ඒ ගැන සැකයක් තියා ගන්න එපා.
  ඔලුවට ෂැම්පූ වර්ග දාද්දි බේබි ෂැම්පූ නම් වඩාත් හිතකරයි..නමුත් දිනපතා දැමීමෙන් වලකින්න..සතියට 3ක් වරක් හොදටම ප්‍රමාණවත් වේ.... 😍
     
PraZa

Comments

Popular posts from this blog

සෙන් කතා