ඔබට ගැලපෙන සටන් කලාව කුමක්ද?
ඔබ සටන් ක්රමයක් ඉගෙන ගැනීමට සිතනවානම්..කුමක්ද ඔබ තෝරාගන්නෙ?
මම මෙසෙ යෝජනා කරන්නම් 😍
1) ශක්තිමත් ක්රියාශීලි යම් රෝගාබාද නැති අයෙක්නම්
* Krav maga
*jiu jitsu
* Jeet kune do
* kung fu ( රලු ඉරියව් පමණක් )
වැනි දේ ඔබට ඉතාම සුදුසුයි..
02) ඔබ දුර්වල අයෙක්නම්.මහන්සි වෙන්න අමාරු අයෙක්නම්..
* kung fu (wing chun වැනි ශෛලින්)
* aikido
*kung fu (tai chi වැනි ක්රමයන්
ඔබට සුදුසුය..
(නමුත් මෙය ඔබව යම් තැනකට තල්ලු කිරීමට නොව යම් කරුණක් පහදා දීමකි..දුර්වල අයෙක්ට ශක්තිමතෙකු විය හැක.එය ඔබේ කැපවීම මත තීරණය වේ..නමුත් ශ්වසන රෝග ඇති අයට tai chi kung fu කරනවන්ම් රෝග වලටත් ඉතාම හොදයි)
#PraZa
Comments
Post a Comment