Muhammad ali
Boxing legend
Boxing legend
Boxing legend in world
Muhammad ali ................................. ⬇️⬇️⬇️
" සමනලයකු සේ පාවෙන්න ...... මීමැස්සෙකු සේ දෂ්ඨ කරන්න "
- බොක්ෂිං වලල්ලේ එදා මෙදා තුර බිහිවුන අසමසම ශේෂ්ඨ සටන් කරුවා අලි 1942 ජනවාරි 17 වන දින අමරිකාවෙදි උපත ලබන්නෙ අප්‍රිකානු සම්භවයක් ඇති කෙනෙක් ලෙසයි ....... ඔහුට දේමාපියන්ගෙන් උරුන වන නම වන්නෙ කැසියසක් මර්සෙලස් ක්ලේ ජූනියර් වේ . ඔහු බොක්ෂිං ක්‍රීඩාවට අවතීරණ වන්නෙ වයස අවුරුදු 12 දී ප්මණය
ඔහු බොක්ෂිං ක්‍රීඩාවට අවතීරනය වන්නෙ ඔහුගේ බයිසිකලය සොරා ගත් නිසාවෙනි ඒ ජෝ මාටින් නැමති පොලිස් නිලධාරියා මුණ ගැසීමෙනි ......... තමාගෙ බයිසිකලය සොරා ගත් සොරා කවුරුන් හෝ වේවා ඔහු තමාගෙන් හොද හැටි ගුටි කන බව ජෝ මාටින්ට කියා සිටියේය
මාටින් ප්‍රකාශ කලේ ඊට පෙර ඔහු බොක්ෂිං ඉගෙන ගත යුතු බවය සති ගණනකට පසු ඔහු තම ප්‍රථම බොක්ෂිං ජයග්‍රහනය වාර්තා කලේය . එතැන් සිට ලෝක බොක්ෂිං වලල්ලෙ අවුරුදු 27ක් වලල්ලෙ රජු ලෙස කිරිලු දැරීමට මොහු සමත් විය . ඔහුව අභිබවා යාමට කිසිම කෙනෙක් සිටියේ නැත
වයස අවුරුදු 18 වන විටම ඔහුට අමරිකාව නියෝජනය කරමින් 1960 ඔලිම්පික් තරගය සදහා සහභාගි වීමට අවස්තාව ලැබිනි . එහිදි 81 kg බර පංතියේ රන් පදක්කම හිමි කර ගැනිනි . 1964 ලෝක හෙවිවේට් බර පංතියේ ලෝක ශූරතාවය තමා සතු කරගත්තේය .
එම ශූරතාවය සමග ඉස්ලාම් දහම වැලදගත් මොහු තම වහල් නමට සමු දී මොහමඩ් අලි නම් විය . 1974 - 1978 ලෝක හෙවිවේට් ලෝක ශූරතාවය හිමි කරගන්නෙ මොහමඩ් අලි විසිනි . බොක්ෂිං වලල්ල තුල මෙන්ම ඉන් පිටතදීත් අලි ආකර්ශනීය පුද්ගලයෙකි
වරක් සුදු ජාතින්ගේ අවන්හලකට ගොඩ උන ඔහුට ඇතුල් වීමට ඉඩ නොලැබුන නිසා තමා රට වෙනුවෙන් ගත් පදක්කම් ඔහිඕ නදියට විසි කලේය. ඒ තමාට නොසලකන රටක් වෙනුවෙන් තමා කැපවීම් කරන්නෙ මන්ද යන්න අසමිනි.එකල බොක්ෂිං වලල්ලට නගින විට ප්‍රතිවාදියා කටින් බය කිරීමට ඉහු තරන් සමතෙක් සිටියේ නැත . මේ ශේෂ්ඨ මිනිසා බොහො ජනප්‍රිය වන්නෙ මේ කාරණා නිසාවෙනි.මිනිසුන් ඔහුගේ තරග නැරඹීමට පොර කෑවේ ඔහුගේ මුෂ්ටි ප්‍රහාර හා වාග් සංග්‍රාමය දැක ගැනීම සදහාය .
ප්‍රතිවාදියා හරියටම බිම වැටෙන වෙලාව කියන මේ මිනිසා 1964 සිට 1971 දක්වා නොකඩවා තරග ජයග්‍රහනය කලේය . මෙය අසිරිමත් වාර්තාවකි අවසන් වාර්තාවට අනුව තරග 61 න් තරග පහක් පමණ පරාද වී ඇත . ඒවලින් 37ක් ප්‍රතිවාදියා නොකවුට් කල තරග උනාය . " සමනලයකු සේ පාවී යන්න .. මී මැස්සෙකු ලෙස දෂ්ඨ කරන්න " ඔහුගේ මුවේ තිබුන මේ වදන ඔහු වලල්ලට නගින විට ප්‍රේක්ෂකාගරයේ රැව් දුන්නේය .
1964 දී සනි ලිස්ටන් පරදවා පලමු හෙවිවේට් ලෝක ශූරතාවය හිමි කරගත් අලි එක දිගට තුන් වතාවක් ලෝක ශූරයා විය එකල ඔහුගේ නම කියූ පමණින් වලල්ලට නැගීම ප්‍රතික්ෂේප කල ක්‍රීඩකයන් බොහෝ විය . " මාව පරදවන්න ඔබ හීනෙකින්වත් හිතුවානම් ඉක්මනට ඇහැරෙන එක තමයි හොද . මගේ වේගය කෙසේද යත් ඊයේ මගෙ හොටෙල් රූම් එකේ ලයිට් එක ඔෆ් කරලා ඇදට පැන්නෙ කලුවර වෙන්නත් කලින් " ඔහුගේ මුවින් පිටවෙද්දි ප්‍රතිවාදියා බයේ වෙව්ලන්නට විය .
1978 දී අලි තම බොක්ෂිං ජීවිතයට සමු දුන්නේය . 1984 දී පාකිසන් නැමති මොලයේ රෝගයකට ගොදුරු විය . ශරීරයේ දුර්වල කම නිසාම ඔහු සියලල අත් හැර අප්‍රිකානු දුගි මිනිසුන්ට පිහිට විය.ලෝක ශූරයන් හෙන ගහන්නාක් මෙන් බිම දැමූ මේ අසමසම ශූරයාට පාකිසන් රෝගය සමට සටන් කිරීමට දෛවය ඉඩ දුන්නෙ නැත. " ජීවිතය හරිම කෙටියි ඉක්මනට අපි වයසට යනවා.එකිනෙකාට වෛර කර කර ඉදීම පලක් නෑ " ඔහු කීවේය . ලොකයේම වසගයට පත් කරවූ ප්‍රතිවාදින් වෙව්ලූ හෙණ ගහන පහරව ගැසූ.පලමු වටයේ සිට අවසන් වටය තෙක්ම රිලැක්ස් එකේ සටන් කල මෙම මිනිසා ලෝකයෙන්ම සමුගත්තේය 😍
" ජීවිතයත් හරියට බොක්ෂිං තරගයක් වැනිය . ජයග්‍රහනය තීරණය වන්නෙ බිම ඇද වැටුන පසු නොව ප්‍රතිවාදියා නැගිටීම ප්‍රතික්ෂේප කල විටයි "
Muhammad ali
World boxing legend
....................................
නිමි ..... 👊
- 1960 දී martial art legend වන sijo bruce lee තමා දන්නා සටන් කලා/ තාක්ෂණය/ වේගය ප්‍රමානවත් මදිය කියා සිතු විල්ලෙන් පසු විය.අහම්බෙන් muhammad ali ගේ තරගයක් නැරඹීමට හැකි විය.එහීදී බෘස් දුටුවේ මේ අපූරු මිනිසා පලමු වටයේ සිට අවසන් වටය වන තෙක්ම සැහැල්ලුවෙන් සහ එකම ශක්තියෙන් සටන් කරන බවය.ඒ අනුව muhammad ali ගේ පහර සහ පාද හැසිරවීම හබා ගිය bruce lee තමන්ගේ Jeet kune do සටන් ක්‍රමයට මෙය යොදාගන්නවා.තමන් දන්න සටන් ක්‍රම වල හොදම කොටස් එක් කොට බොක්ෂිං මූවමන්ට් යොදාගනිමින් එතෙක් ලොව නොතිබූ සත්‍ය සටන් වලට ප්‍රයෝගිකව යොදාගත හැකි වේගවත් සැහැල්ලු ශක්තිමත් සටන් ක්‍රමය නිර්මාණය කරනවා." මා බිය වන්නෙ පහර 10000ක් දන්නා අයකුට නොවෙයි . එක් පහරක් 10000ක් වාරයක් පුහුනු වුන කෙන්ක්ට පමණයි " bruce ප්‍රකාශ කලේ මේ කාලයේදීය ....
#Praza
Comments
Post a Comment