කෙට්ටු වීම

01) green tea
02) ඇවිදින මැෂින්
03)කෑම පාලනය
04)බෙහෙත් වර්ග
05)කෙම් ක්‍රම
ආදි නොයෙකුත් දේ .... තමන්ගේ නිෂ්පාදන විකුනා ගැනීම සදහා එක එක කතන්දර කියමුන්.හොදට ෆිට්නස් ඇති කෙල්ලක් යොදාගෙන කරන රැවටීම් වලට ඔබත් හසු වෙලාද?
අද මම කියන්නෙ යන්නෙ සමාජයේ මේ පිලිඹද වැරදි වැටහීම් සහ ඒවාලින් ලැබෙන ඵලයන්..
  ඔබ greentea,බෙහෙත් වර්ග,කෑම පලනය වැනි දැ යොදාගනිමින් කෙට්ටු වීමට නිරෝගි වීමට සිතනවානම් ඔබ තරම් තවත් මෝඩයෙකු නැති බව පලමුව මතක තබාගන්න.ශරීරයට හිතකර අහිතකර ඖෂධ වර්ග ඔබට තවත් අතුරු ආබාද රැසක් ගෙන දෙන්නකි..
ඕනි තරම් මිනිසුන් ගැහැනුන් ලොකු බඩවල් උස්සගෙන ඇගෙ කෑලි එල්ලෙමින් යනවා ඔබ දැක ඇති.සමහර විට ඔබත් එසේ ඇති..ඔබෙන් පෙනෙන්නෙ වැදගත් කමක් හෝ පිරිපුන් බවක්නම් නොවෙයි..මෝඩ කම සහ ලෙඩ ගොඩක් උස්සන් ඉබාගාතෙ ඇවිදින ශරීර කූඩුවකි...හති,ගෑස්ටික්,හයි පෙශර්,ශුගර්,සෙම, රටෙ නැති ලෙඩ්ඩු.40 පනිනකන් කෝමාරි ඉදි ඉන් පසු බෙහ්ව්ත් මලු එල්ලගෙන රට වටේ ඇවිදි..කකුල් වල නහරවල් ගසක එතුන වැල් වගේ.ඇවිදින්න බෑ මස් නිල් වෙනවා.කොර වෙනවා..
එහෙනම් ඇයි තවත් බලන් ඉන්නෙ ඔබටත් පුලුවනි නිරෝගි වෙන්න,ලස්සන වෙන්න,ඇග හැඩකරගන්න,ලස්සනට ඇදුම් අදින්න..නිරෝගිමත් ක්‍රියාශීලි මිනිසෙකු වන්න..පහත කාරනා පිලිපදින්න පමණයි ඔබට තිබ්බෙනේ..

01) සමාජයෙ වැරදි මත වලින් ඉක්මනින් ඉවත් වෙන්න (greentea ඖෂධ වැනි දේ)
02) මත් පැන් , දුම් පානයෙන් ඉවත් වෙන්න
03) හොද ගුරුවරයෙකුගෙන් ඔබට සරිලන ව්‍යයාම මාලාවක් සකස් කරගන්න..එය ගුරුවරයාගෙන් අසාගෙන හරියට නිවැරදිව කරගෙන යන්න..
අතුරු ආබාධ වලින් තිරයි.100% ශරීරයට හිතකරයි.

(ඔබට ප්‍රශ්න හා ගැටලු ඇත්නම් අපේ පේජයට මැසේජ් කරන්න)

Comments

Popular posts from this blog

සෙන් කතා