සටන් කලා පංතියක් තෝරාගැන්ම 01

ලංකාවෙ ගොඩක් සටන් කලා පංති පැවැත්වෙනවා..මම අද කියලා දෙන්නෙ හරි අර්ට් එකක් තෝරාගන්න නැත්තම් නිවැරදි ගුරුවරයෙක් තොරාගැනිම...

"පොස්ටර් වල සටන් කලා නම් ගොඩක් තිබෙනවා..karate වල මෙම ප්‍රශ්නය නෑ.මේ ප්‍රශ්නය තිබෙන්නෙ චීන සටන් කලා වල.. කුංෆු (වුෂු) යනුවෙන් ඇතැම් පොස්ටර් වල මා දැක තිබෙනවා..කුංෆු කියන්නෙ වුෂු හෝ වුෂු කියන්නෙ කුන්ග් ෆු නොවේ.එය වැරදි අර්ත කතනයක්..ෂැඔලින් ආරමයේ ආරම්භ වී කුන්ගු ෆු ක්‍රමය වර්ධනය උනා සහ චීන ගල් යුගයෙ සිට වුෂු වර්ධනය උන බව මතක තබාගන්න..පසු කලෙක ෂැඔලින් ආරමයටත් යම් මුසු වීමක් සිදු උනා.නමුත් මේ එකක් නොවෙයි දෙකක්..

Comments

Post a Comment

Popular posts from this blog

සෙන් කතා