Empty you'r mind
මූලික ඉරියව්වේ සිට ශරීරය හැරවීමේදි පියවර තැබිමේදි ශරීරය නැවිමේදි ඔබ යම් අපහසුතාවයකට පත් උනහොත් ඉන් හැගෙන්නෙ ඔබ නිසියාකාරව පුහුනු වී නොමැති බවය.. *අපි බලමු කෝමද මනස නිදහස් කරගෙන සටනක් කිරීමට පුහුනු වන්නෙ කියා... ⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️ දියමත surf board එකකින් දස්කම් දක්වන්නට හැක්කෙ කී දෙනාටද? සරලව පෙනුනත් ඔවුන් ලොකු කාලයක් ඒ සදහා කැපවීම් කර ඇත.ශරීරයෙ නම්‍යතාවය සහ බැලන්ස් එක.ඉන් පසුවයි ඔවුන් ඔබට පෙනෙන ආකාරයට සැහැල්ලුවෙන් එම කාර්‍ය කරන්නෙ.ඒ වගේම තමයි සටන් පුහුණුවත්. වාහනයක් පැදවීම ගැන සිතන්න.ඔබ රියදුරු බලපත්‍ර්‍ය සදහා පුහුනු විමේදි ගුරුවරුන් කියන දේවල් කොතරම් නීරසද? නමුත් ඔබ මැනවින් පුහුනු වී බලපත්‍ර්‍ය ගෙන වාහනයක් පදවන විට ඔබට ඒ සරල කම දැනෙනු ඇත.ඔබ කොලඹ සිට නුවර බලා වාහනයක් පදවන්නෙ යැයි සිතන්න.ඔබේ රථයේ වේගය අඩු වැඩි වන්නෙ.වෙනත් වාහනයක් පසු කර යන්නෙ.ගියර් මාරු කරන්නෙ ඔබ සිතා මතා නොවෙයි ඇගෙ හුරුවට.ඔබම සිතා බලන්න ඔබ මේ කිසි දෙයක් කරන්නෙ හිත හිත නෙවෙයි..වාහන දහස් ගණ්න අතරෙ ඔබ සිතන්න ගියහොත් ඔබ අනතුරකට භාජනය වේ. නමුත් හොද රියදුරෙකු කිසිම අ...