Posts

Showing posts from April, 2018

Tesla

Image
ඔබ තෝමස් අල්වා එඩිසන් යනු ශ්රේෂ්ඨ විද්යාඥයෙකුයයි සිතනවාද ? ඔබ නිකොලා ටෙස්ලා නැමැත්තෙකු ගැන අසා තිබෙනවාද? පළමු ප්රශ්නයට පිළිතුර 'ඔව්' සහ දෙවැන්නට 'නැත' නම් මේ ලිපිය ඔබ සඳහායි. (ලිපිය තරමක් දීර්ඝ බැවින් කැමති අය පමණක් කියවන්න) නිකොලා ටෙස්ලා උපත ලැබුවේ ක්රොයේෂියාවේ සර්බියානු පවුලකයි. ඒ 1856 ජූනි 10 වනදා අකුණු ගසන මධ්යම රාත්රියේයි. ඒ නිසාම ඔහුව විදුලියෙන් උපන් දරුවා ලෙසද හැඳින්වුනා. ඔහුගේ පියා ඕතොඩොක්ස් පූජකයෙකු වූ බැවින් ඔහුට තම පුතාවද පූජකයෙකු කිරීමට අවශ්ය වුණා. නමුත් තම මව නිවසේ වැඩ පහසු කරගැනීමට නිර්මාණය කළ විවිධ උපකරණ හා ක්රම දුටු කුඩා ටෙස්ලාට අවශ්ය වුණේ තාක්ෂණය ඉගෙනගැනීමටයි. දිනක් ඔහුගේ සුරතල් බළලාගේ ලෝම වලින් හටගත් කුඩා ස්ථිති විද්යුත් ධාරාවක් වැදුණු ටෙස්ලා තමන් විදුලිය ගැන ඉගෙනගත යුතු බව තීරණය කළා. කළක් තම උපන්බිමේ දුම්රිය සමාගමක ට්රොලි සම්බන්ධව සේවය කළ ටෙස්ලා තම ජීවිතයේ ගත් සාධනීයම තීරණයක් ගන්නවා. ඒ ඇමරිකාවට සංක්රමණය වීමටයි. ඔහු ඇමරිකාවට එන්නේ ඇඳුම් කිහිපයක්, මග වියදමට මුදල් ස්වල්පයක් සහ තමාව හඳුන්වාදීමේ ලිපියක් පමණක් සහිතවයි. ඔහු සේවයට යන්නේ ඒ මහා "ශ්ර

සටන් කලා පංතියක් තෝරාගැන්ම 01

Image
ලංකාවෙ ගොඩක් සටන් කලා පංති පැවැත්වෙනවා..මම අද කියලා දෙන්නෙ හරි අර්ට් එකක් තෝරාගන්න නැත්තම් නිවැරදි ගුරුවරයෙක් තොරාගැනිම... "පොස්ටර් වල සටන් කලා නම් ගොඩක් තිබෙනවා..karate වල මෙම ප්‍රශ්නය නෑ.මේ ප්‍රශ්නය තිබෙන්නෙ චීන සටන් කලා වල.. කුංෆු (වුෂු) යනුවෙන් ඇතැම් පොස්ටර් වල මා දැක තිබෙනවා..කුංෆු කියන්නෙ වුෂු හෝ වුෂු කියන්නෙ කුන්ග් ෆු නොවේ.එය වැරදි අර්ත කතනයක්..ෂැඔලින් ආරමයේ ආරම්භ වී කුන්ගු ෆු ක්‍රමය වර්ධනය උනා සහ චීන ගල් යුගයෙ සිට වුෂු වර්ධනය උන බව මතක තබාගන්න..පසු කලෙක ෂැඔලින් ආරමයටත් යම් මුසු වීමක් සිදු උනා.නමුත් මේ එකක් නොවෙයි දෙකක්..

TAO

Image
මොකක්ද මේ තාඕ... තාඕ දර්ශනය ඉගෙන ගන්න කැමති අය comment කරන්න..කොටස් වශයෙන් පල කරන්නෙමු 👊

කෙට්ටු වීම

Image
01) green tea 02) ඇවිදින මැෂින් 03)කෑම පාලනය 04)බෙහෙත් වර්ග 05)කෙම් ක්‍රම ආදි නොයෙකුත් දේ .... තමන්ගේ නිෂ්පාදන විකුනා ගැනීම සදහා එක එක කතන්දර කියමුන්.හොදට ෆිට්නස් ඇති කෙල්ලක් යොදාගෙන කරන රැවටීම් වලට ඔබත් හසු වෙලාද? අද මම කියන්නෙ යන්නෙ සමාජයේ මේ පිලිඹද වැරදි වැටහීම් සහ ඒවාලින් ලැබෙන ඵලයන්..   ඔබ greentea,බෙහෙත් වර්ග,කෑම පලනය වැනි දැ යොදාගනිමින් කෙට්ටු වීමට නිරෝගි වීමට සිතනවානම් ඔබ තරම් තවත් මෝඩයෙකු නැති බව පලමුව මතක තබාගන්න.ශරීරයට හිතකර අහිතකර ඖෂධ වර්ග ඔබට තවත් අතුරු ආබාද රැසක් ගෙන දෙන්නකි.. ඕනි තරම් මිනිසුන් ගැහැනුන් ලොකු බඩවල් උස්සගෙන ඇගෙ කෑලි එල්ලෙමින් යනවා ඔබ දැක ඇති.සමහර විට ඔබත් එසේ ඇති..ඔබෙන් පෙනෙන්නෙ වැදගත් කමක් හෝ පිරිපුන් බවක්නම් නොවෙයි..මෝඩ කම සහ ලෙඩ ගොඩක් උස්සන් ඉබාගාතෙ ඇවිදින ශරීර කූඩුවකි...හති,ගෑස්ටික්,හයි පෙශර්,ශුගර්,සෙම, රටෙ නැති ලෙඩ්ඩු.40 පනිනකන් කෝමාරි ඉදි ඉන් පසු බෙහ්ව්ත් මලු එල්ලගෙන රට වටේ ඇවිදි..කකුල් වල නහරවල් ගසක එතුන වැල් වගේ.ඇවිදින්න බෑ මස් නිල් වෙනවා.කොර වෙනවා.. එහෙනම් ඇයි තවත් බලන් ඉන්නෙ ඔබටත් පුලුවනි නිරෝගි වෙන්න,ලස්සන වෙන්න,ඇග හැඩකරගන්න,ලස්සනට ඇදුම්