බ්‍රසිලියන් ජුජිට්සු සහ ජැපනීස් ජුජිට්සු සංසන්දනය කරන්න එපා . මෙම දෙකම එකිනෙකට වෙනස් වූ අරමුණු දෙකකින් ලොවට හදුන්වාදෙන ලද සටන්කලා දෙකකි . ජැපනිස් ජුජිට්සු වලින් ජුඩෝ බිහිඋනේ , ජුඩෝ වලින් තමයි බ්‍රසිලිඅන් ජුජිට්සු බිහිඋනේ
ජුජිට්සු වල ආරම්භය උනේ ඉතා ඉහත කාලේදී . සමුරායි වරුන් ලොහ සන්නාහ පැලදු නිසා සමුරායි වරුන්ගේ සටන් කළා වන ජෝදෝ , ඉඓදො , කියෝදෝ , ඓකිදොයන සටන් කලාවලින් ප්‍රතිවාදිය ට පහර දීමට අපහසු තාවයක් හට ගන්න ලදී . මෙයට පිලියමක් ලෙස ජුජිට්සු සටන් කලාව භාවිතා කරන ලදී . ජුජිට්සු වල අස්තිභ්න්දන වල බලය බිදීමට ශිල්පීය ක්‍රම භාවිත කරන හෙයින් ලොහ සන්නාහ පැ ලද සිටියද පහට දේම සහ සතුරා අඩපන කිරීම සාර්ථකව කිරීමට හැකි වුනි .
මෙය මරණයකින් බොහෝ විට අවසන් වේ එමනිසා ජැපනිස් ජුජිට්සු වල බ්‍රසිලිඅන් ජුජිට්සු වල වගේ ශිපීය ක්‍රම බොහොමයක් නොමෙත . බ්‍රසිලිඅන් ජුජිට්සු ප්‍රචලිත වුනේ සහ ආත්මාරක්ෂක සටන් කලාවක් ලෙසය . උද බිමේදී උපයෝගී කරගන්න සටන් කාල්වක් සහ ක්‍රීඩාවක් , ආත්මාරක්ෂක කලාවක් අතර වෙනසක් පවතී . උදබිමේදී මොහො ශිල්පීය ක්‍රම අවශ්‍යය නොවේ . ප්‍රතිවාදිය මරණය පත් කිරීම , අඩපන කිරීම තමයි එති ප්‍රධාන අරමුණ වෙන්න ,
තවද පුහුණුවේදී භාවිතා වන ක්‍රම 5 න 3 ක් පම්මනක් ජැපනිස් ජුජිට්සු වල බොහ විට භාවිතා වේ .
1.solo training - තනිව පුහුණු වීම
2. Low Resistance training - අඩු ප්‍රතිරෝදයක් තුල පුහුනුවේම
3.High Resistance training - වැඩි ප්‍රතිරෝදයක් තුල පුහුණු වීම
4. Contested Situational Sparring with a Partner - තෝරාගත් ශිල්පීය ක්‍රම දෙකක් හෝ තුනකට සීමා කර පුහුණුවීම
5.Partner Sparring with Many Different Techniques - අහබු ලෙස ඕනෙම ශිල්පීය ක්‍රමයක් භාවිතයෙන් සගය සමග පුහුණු වීම

Comments
Post a Comment