JEET KUNE DO ජිට් කුන්ඩෝ....මේ දවස් වල ජනප්‍රිය මාතෘකාවක් නේ.......ඒ විශිෂ්ට විද්‍යාත්මක සටන් කළාව කවුද නිර්මාණය කලේ කියල කියන්න ඕනේ නෑනේ..... ඉතින් ජිට් කුන්ඩෝ නිර්මානයට ප්‍රදාන වශයෙන් දායක වෙලා තියෙන්නෙ ❣️වින්ග්චුන් ❣️නවීකරනය කරපු බොක්සින් ක්‍රමවේද ❣️ ෆෙන්සි කඩු සටන් වල ෆුට් වර්ක් මෙහිදී ෆෙන්සි ෆුට් වර්ක් හා නවීකරණය කරපු බොක්සින් ක්‍රමවේද තුලින් පහර වල ශක්තිය වැඩි කරගන්න පුලුවන්..ඒ වගේම ඒගැන හොද වැටහීමක් අවබෝධයක් ලබා ගන්නත් පුලුවන් ...... [ඔයාලා දන්නවනේ ෆෙන්සි කඩු සටන් කියන්නෙ මොනවාද කියල..ඔලිම්පික් වල එහෙම සුදු පාට මුලු ඇගම වහගෙන නැමෙන පොඩි හීනි කඩුවක් අරන් (සෝරෝගේ කඩුව) දැන් කට්ටියට මීටර් වෙනවා ඇති....සෝරෝ කියන්නෙත් ෆෙන්සි ෆයිටර් කෙනෙක්😍....] මෙන්න මන් මේ පල්ලෙහා දාලා තියෙන්නෙ ජිට් කුන්ඩෝ සටන් කළාවේ භාවිතා කරන ෆෙන්සි ෆුට් වර්ක් ලිස්ට් එකක්..... 🔥Push Step ( Forward & Back) 🔥Step and Slide Advance 🔥Step and Slide Retreat 🔥Slide Step Advance 🔥Slide Step Retreat 🔥Pu...
Posts
Showing posts from April, 2020